ඇස් අයිනෙන් වැටෙන කදුළු, තාමත් මට තියෙනවා.. යාන්තමෙන් හිත වාවන්, තාමත් මන් ඉන්නවා.. ඈත එදා මන් සැමරුම්, තාමත් ලඟ තියෙනවා.. ගාල් නොවෙන් හීන තවත්, රහසින් හිත බිදෙනවා...
No comments:
Post a Comment