හිත ගාව නිදි වරපු, හීන අද බොඳ වෙලා... දෙතොලතර දඟ කරපු, වදන් අද තරහ වෙලා... සවන්, නුබේ හඩ නැතුව, පාළුවට ගුලි වෙලා... එත් නුබ තනි රැකපු, හිත තවම නුඹෙ වෙලා...
No comments:
Post a Comment