අන්ධකාරයක් වූ ජීවිතයට මගේ, වූවා ඉටි පහනක් ඔබ.. ඉටි අවසන් වුණිද.? සුළගට නීවී ගියාද.? නොදනිමි මා.. අන්ධකාරය නැවතත්, මා වෙළාගත් බව පමනක්, දනිමි මා...
දිගටම ලියන්න ඇයි නවත්තලා මේක
දිගටම ලියන්න ඇයි නවත්තලා මේක
ReplyDelete