පියමන් කලත් දහස් වාරයක්, මා අසලින් ඔබ.. පැවසුවේ නෑ එක වදනක්වත්, සිනාසෙනු හැර.. තරහක්ද.? අමනාපයක්ද.? මගේ ගැන.. බලා හිදින්නෙමි මගේ සිත, තවමත් ඔබ ලඟ...
No comments:
Post a Comment