සෙනෙහසේ මල් නුඹේ නමින් පරවී යනවා.. පැවසූ වදන් නුඹේ හඩින් බොඳ වී යනවා.. සිහිනෙන්වත් යළි ඒ යැයි සිහින දකිනවා.. නොදුටු රුවට සිහින කොහිද සිත විමසනවා...
No comments:
Post a Comment